9Km දුර පයින් ඇවිද්දා😬| Horton plains| World's end| Nuwaraeliya| Travelling| Travel vlog|Srilanka❤️

Описание к видео 9Km දුර පයින් ඇවිද්දා😬| Horton plains| World's end| Nuwaraeliya| Travelling| Travel vlog|Srilanka❤️

ඔන්න ඉතින් මේ අපේ trip එකේ දෙවනි දවස. අපි ඉන්නේ දැන් නුවරඑළියේ. අද අපේ plan එක horton plains යන්න. ඉතින් කොහොම හරි ලෝකන්තේ බලලා එන්න අපි 9km ට වඩා පයින් ඇවිද්දා. මේක හරිම ලස්සන අත්දැකීමක්. අමාරුයි තමයි. ඒත් යන්නම ඕනි ගමනක්. අන්තිමට කියන්න තියෙන්නේ මගේ රට තමා ලෝකේ ලස්සනම රට කියලා❤️ අපේ දේවල් අපි පරිස්සම් කරගමු❤️ අපි අරන් යන දේවල් ආපහු අරන් ඇවිත් අපේ මතකයන් විතරක් ඉතුරු කරලා එමු❤️

#Nuwaraeliya #worldend #hortonplains

Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell

💎Tiktok :
  / wolfygirl44  

💎Instagram :
  / wolfygirl_vlogs  

💎FB Page :
  / wolfygirl24  

💎Youtube :
   / @wolfyvlogs  

CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail

My gear : Iphone 13 Pro Max📱

#WolfyGirl

Комментарии

Информация по комментариям в разработке