Dangakara Hadakari | දඟකාරි හැඩකාරි | Sirasa Kumariya 2007 Theme Song | Shalani Tharaka

Описание к видео Dangakara Hadakari | දඟකාරි හැඩකාරි | Sirasa Kumariya 2007 Theme Song | Shalani Tharaka

Dangakara Hadakari (දඟකාර හැඩකාරි) Sirasa Super Stars (Official Music Video) | Sirasa Kumariya 2007 Theme Song | BNS | CENTIGRADZ | Shihan Mihiranga | Romesh | Iraj | Randhir

ලාංකේය ප්‍රේක්‍ෂකයින් අතර අතිශය ජනප්‍රිය වූ, තවමත් මතකයේ රැදුනු මෙම ගීතය සිරස කුමරිය සඳහා නිර්මාණය වූවකි.

Vocals - Sirasa Super Stars , BNS @bnsmusic , Ashanthi De Alwis @Ashanthionline , Shihan Mihiranga @shihan_mihiranga , 6th LANE, CENTIGRADZ @CENTIGRADZlive , Randhir Witana @RandhirWitanaYT , Iraj Weeraratne @IRAJ , Romesh Sugathapala @RomeshOnline , Lakshan
Music - Ranga Dasanayake
Lyrics - Upul Shantha Sannasgala @UpulShanthaSannasgala217

Dangakara Hadakari Lyrics
දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා
කියා…….ඔබ දන්නවා

ඔබ මලක් වෙලා සොඳුරු
මගෙ පපුව පුරා පිරුණු
නිමාවක් නැති ආදරේ
කවුරුවත් දන්නෙ නෑ
අපෙ දිවි තිබෙන තුරා
ඔබ මට ලැබුනා කියා…..

දිවි මැදුර පුරා
දෙව් දුවක් වෙලා තුරුළු
නිමාවක් නැති ජීවිතේ
කවුරුවත් දන්නෙ නෑ
සසරින් සසර සරා
ඔබ මට ලැබුණා කියා…..

Visit us : http://me.lk
Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
Like us: Facebook: https://smarturl.it/FB.mentertainments
Follow us:   / mentertainments.lk  
Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments

M Entertainments - @MEntertainmentsPL

(C) 2007 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.

#memusic #music #mentertainments

Комментарии

Информация по комментариям в разработке