උපේඛා Final එකේ හූ කියපු විදිහ තාමත් මතකයි - අංජලී | Anjalee, Falan & Upeka | Music Pickle

Описание к видео උපේඛා Final එකේ හූ කියපු විදිහ තාමත් මතකයි - අංජලී | Anjalee, Falan & Upeka | Music Pickle

Music pickle එකට ආදරය කරන ඔයාලා වෙනුවෙන් මේ සැරේ අපි එක්කගෙන ආවේ Dream girlsලා තුන්දෙනෙක්ව ඒ තමයි, උපේඛා, ෆැලන් සහ අංජලී. ඉතිං තුන්දෙනා එකතුවෙලා අද වෙනස්ම විදිහකට music pickle එක හැඩ කරා, ඉතිං එයාලා හරිම විනෝදයෙන් වෙනස් විදිහට ගත කරපු එයාලා තුන්දෙනාගේ පළවෙනි program එක බලන්න එකතු වෙන්න දිගටම music pickle program එකත් එක්ක.

Executive Supervision : Samith Roshan
Producer : M. Supun Sudaraka
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision : Dasun Prabhashwara
Editor | Colorist : Sanduni Malshani
Guitarist : R. D. Silva
Location : Salt & Suger, Kelaniya
Production : IdeaHell
Special thanks:
Krishanthi Rajika
Kulanjith Kavidu
Malith Siriwardana

Subscribe us : https://bit.ly/3hemfOs
Like us on Facebook :   / musicpickle  

#MusicPickle #IdeaHell #TVDerana #anjaleeherath #falanandrea #upekanirmani

Комментарии

Информация по комментариям в разработке