Galapitayaya | Hidden Waterfall | Relaxing Getaway | ගලපිටයායේ සොදුරු දිය ඇල්ලට ගිය සොදුරු චාරිකාව

Описание к видео Galapitayaya | Hidden Waterfall | Relaxing Getaway | ගලපිටයායේ සොදුරු දිය ඇල්ලට ගිය සොදුරු චාරිකාව

වනාන්තර මායිමේ සැගවුණු නිදහන් ගල දිය ඇල්ලට ගිය සොදුරු චාරිකාව

ගලපිටයාය බංගලාවේ ගත කල දින කිහිපය තුල අපගේ සිත් සතන් සහ දෙසවන් සැනසූ සොදුරු දිය දහරාවක් විය. ඒ අන් කිසිවක් නොව "නිදහන් ගල ඇල්ල" නමින් ප්‍රචලිත වී ඇති සොදුරු දිය ඇල්ලයි.

වනාන්තරය මායිමේ සැගව ඇති සොදුරු දිය ඇල්ලක සහ හපුතලේ, ගලපිටයාය කේන්ද්‍ර කරගෙන සිදුකරණ ලද සොදුරු සංචාරයේ රූප රචනාව මෙලෙස ගෙනහැර දක්වමු.

ආයුබෝවන් මම දිනේෂ්.

ගලපිටයාය සංචාරක බංගලාව වෙන් කරවා ගැනීමට
දුරකථන - 077 303 2630

සංචාරක නිවස්නය සදහා හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමට හෝ කලමනාකරණය කිරීම සදහා හවුල්කරුවන් වීමට
email - [email protected]

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

The second part of the relaxing and exquisite experience we had at the Galapitiyawa estate. With the hidden Waterfall on the site and the delicious food that they prepared this time, it makes it a perfect getaway. Contact details are given below for Galapitiyawa estate bungalow bookings: +94773032630

If anyone interested in being a partnership with Estate Bungalow, please send your proposals to the email address

[email protected]

Greetings
I am Dinesh

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram -   / dinesh_a_pathum  
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Комментарии

Информация по комментариям в разработке