මාත් එක්ක ස්ට්‍රෝබෙරි කඩන්න යමුද?🍓🍓🍓🍓🍓

Описание к видео මාත් එක්ක ස්ට්‍රෝබෙරි කඩන්න යමුද?🍓🍓🍓🍓🍓

🍓අද අපි ඇවිත් ඉන්නේ ස්ට්‍රෝබෙරි ෆාම් එකකටයි. හැමෝම ගොඩක් ආස පළතුරක්නේ ස්ට්‍රෝබෙරි කියන්නේ.ඉතින් මේ ස්ට්‍රෝබෙරි කොරියාවේ වගේම අපේ ලංකාවෙත් ශීත පලාත් වල වගා කරනු ලබයි.කොරියාවේ කෘෂිකාර්මික අංශයේ එක කොටසක් වන මෙම වගා කටයුතු සදහාද රැකියා අවස්ථාවන් තිබේ.ඉතින් ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න මේ අත්දැකීම විදගන්න.

🍓Today we have come to a strawberry farm. Strawberry is a fruit that everyone likes very much. Therefore, this strawberry is cultivated in cold regions in Korea as well as in our Sri Lanka. There are job opportunities for this cultivation, which is a part of the agricultural sector in Korea. So join me and enjoy this experience.

FACE BOOK
https://www.facebook.com/profile.php?...

TIK TOK
https://www.tiktok.com/@bantiwithkore...

#southkorea
#strawberry
#sinhala

Комментарии

Информация по комментариям в разработке